Friday, November 15, 2024

බේකරි නිෂ්පාදන වල මිලත් ඉහළට

Must read

එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටත්, අනෙකුත් බේකරි නිෂ්පාද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article