Friday, September 18, 2026
spot_img

බෙනට්ගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අද කොටුවට ආපු අය!

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකු වන බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතාගේ ගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අද කොළඹ කොටුවේදි විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.මේ සදහා පැමිණ තිබුන පිරිස අතර කිසිදු පිළිගත් මාධ්‍ය සංවිධානයක මුලිකයන් හෝ අවම තරමින් බැනරයක් වත් නොතිබිම විශේෂත්වයක් බව එහි සිටි අයෙකු මිපුර වෙබ් අඩවියට කියා සිටියේය.මෙයට හේතුව ලෙස ගම්පහ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු කියා සිටියේ බෙනට්ගේ මාධ්‍ය භාවිතාව පිලිබදව ඇතිව තිබුන ගැටලු මත ගම්පහ කිසිදු මාධ්‍ය සංවිධානයක් මෙම විරෝධතාවයට සහභාගි නොවුන බවය.tmp_24359-WP_20170615_12_59_24_Pro1260188931tmp_24359-WP_20170615_12_59_33_Pro-914010559tmp_24359-WP_20170615_12_36_51_Pro1954099454tmp_24359-WP_20170615_12_37_30_Pro663599676

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article