Friday, September 20, 2024

බැටික්ලෝ කැම්පස් නි⁣රෝධායන මධ්‍යස්ථානයක් වෙයි.

Must read

කොරෝනා වෙරසය ව්‍යාප්තව පවතින රටවල සිට මෙරටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීම සදහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව බැටික්ලෝ පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය නව නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article