Friday, September 20, 2024

බස්නාහිරට ඇතුල්වෙන්න පුළුවන් : පිට වෙන්න බැහැ

Must read

කිසියම් පුද්ගලයෙකු  යම් කටයුත්තක් වෙනුවෙන් බස්නාහිර පළාත තුළට පැමිණීමට හැකියාව පවතින නමුත් ලබන ඉරිදා(15) තෙක් බස්නාහිරෙන් පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව එසේ බස්නාහිර පළාත තුළට පැමිණෙන්නේ නම් ලබන ඉරිදා තෙක් එම පුද්ගලයින් බස්නාහිර පළාත තුළ රැදී සිටීම සදහා  වැඩපිළිවෙලක් ද කල් තියා සූදානම්කර ගෙන පැමිණීම අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මේවන විටත් බස්නාහිර පළාත තුළ පදිංචි අයෙක් වෙනත් පළාතක සිටියි නම් ඔවුන්ටද පළාතට ඇතුළුවීමේ හැකියාව පවතී.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article