පසුගියදා ප්රකාශයට පත් කල බදු සහන වින් වාහන වල මිල ගණන් කෙරෙහි බලපෑමක් ඇති නෙවාන බව වහන ආනයනය කරන්නන්ගේ සංගමය සදහන් කරයි. එම සංගමය පෙන්වා දෙන්නේ වාහන ආනයන බද්ධ සම්බන්දයෙන් කිසිදු බලපෑමක් සිදුනොවන බැවින් වාහන ආනයනයේදී අය කරන බදු අයකිරීම සිදුවන වන බවයි.
නිශ්පාදිත රටෙන් වසර 5ක් ඇතුලත ලියාපදිංචි කර ඇති බස් රථ හා ලොරි රථවල පමණක් මිලෙහි සුළු අඩුවීමක් සිදුවන බවද එම සංගමය සදහන් කරයි.