Saturday, September 21, 2024

පොහොට්ටුවට බලය ඇති අලව්ව ප්‍රා.සභාවේ අයවැය පරාදයි

Must read

2023 වර්ෂය සඳහා අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය ඊයේ(11) ඉදිරිපත් කෙරිණි.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිනී පද්මා කුමාරි වෑත්තෑව මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද එම අයවැය වාර්තාව වැඩි ඡන්ද 9කින් පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ශ්‍රීලංකා පො.ජ.පෙරමුණෙන් ඡන්ද 05ක්ද,එ.ජා.ප ඡන්ද 02ක්ද, ශ්‍රීලනිපයෙන් ඡන්ද 01ක්ද ලැබී ඇති අතර අයවැයට විපක්ෂව ස.ජ.බ ඡන්ද 06, ජ.වි.පෙ ඡන්ද 02,පො.ජ.පෙ ඡන්ද 09ක් හා ශ්‍රිලනිප ඡන්ද 01 වශටයන් ලැබී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article