Saturday, May 18, 2024

ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක්

Must read

පසුගිය වසරේ අපොස උසස්පෙළ විභාගයේ රාජකාරී කල හා පිළිතුරුපත් ඇගයීම් කල ගුරුවරුන්ට හා සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කල ගුරුවරුන්⁣ට ගෙවිය යුතු ලක්ෂ 150ක පමණ මුදලක් විභාග දෙපාර්තමේන්තුව මේ දක්වා ගෙවා නැතැයි වාර්තා වෙයි.

මෙහෙිදී උසස් පෙළ විභාගයේ රාජකාරී සිදුකල හා පිලිතුරුපත් ඇගයීම් සිදුකල ගුරුවරුන්ට ලක්ෂ 100ක පමණ මුදලකුත්, සාමාන්‍ය පෙළ රාජකාරී සිදුකල ගුරුවරුන්ට ලක්ෂ 50ක පමණ මුදලකුත් මෙසේ ගෙවීමට ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article