Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් හිමි නමක් අපවත් වෙති.

Must read

පොලිස් අණතොතකා ගමන්ගත් යතුරුපැදියකටපොලීසිය විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයක් අසලින් ගමන්ගත් වෑන් රථයක වැදීමෙන් එම රථයේ තමන්ගත් හිමිනමක් අපවත් වී ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ හුංගම ප්‍රදේශයෙනි.

පසුගිය කාලය තුල අණ නොතකා ගමන්ගත් මෝටර්රථ වෙත වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වූ අතර ඉන් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීම්ද වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article