Monday, September 14, 2026
spot_img

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නඩු භාණ්ඩයක් වූ ලක්ෂ 26ක් අතුරුදන්

Must read

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස පැවති රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

උප සේවා නිලධාරීන් භාරයේ තිබූ මෙම මුදල් මීට සති දෙකකට ඉහත දී මෙලෙස අස්ථානගත වී ඇති බවත්  වෙනත් වැටලීමකින්  පොලිස් භාරයට ගන්නා මුදල්වලින් අස්ථාන ගත වු මුදල් තොගය පියවා මෙම සොරකම වසන් කිරීමට එහි ඇතැම් නිලධාරීන් උත්සාහයක් ගන්නා බවට වාර්තා  වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටාදක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article