Friday, September 20, 2024

පොලිස් බල ප්‍රදේශ 18කට තවදුරටත් අදිරිනීතිය

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

  • ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල හා යක්කල පොලිස් බල ප්‍රදේශයන්ටද,
  • කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට
  • මීගමුව කොට්ඨාසයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට
  • සීදූව පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article