කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ ඉදිරි දෙසතිය තුල පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කරන බවයි.