Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පිල්ලෙයාන් නිදහස් කරන ලෙස කරුණාඅම්මාන් අගමැතිගෙන් ඉල්ලයි

Must read

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා වත්මන් රජයේ සභාග සභිකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් විසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නිදහස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද මෝනින්ග් පුවත්පත වාර්ථා කරයි.

එසේම තම පක්ෂයට හා පිල්ලෙයාන්ගේ පක්ෂය වන ටී.එම්.වී.පී. ට නැගෙ⁣නහිර පළාතේ එකට කටයුතු කිරීමට හැකිවනු ඇති බවද කරුණා අම්මාන් විසින් සදහන් කර ඇතැයි වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article