Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පැරිෂුටය ක්‍රියාත්මක නොවීමෙන් විශේෂ බලකා නිලධාරියෙක් ජීවිතක්ෂයට

Must read

අද (20) උදෑසන ආධුනික භටයන් පුහුණුකරමින් සිටියදී යුද හමුදාවේ  තුන්වැනි විශේෂ බළකායේ  බලලත්  පුහුණු නිලධාරීවරයකු  පැරෂූටය  ක්‍රියාත්මක නොවී  බිම ඇද වැටීමෙන් ජීවතක්ෂයට පත්ව ඇත.ඔහු ඒ වන විට අඩි දසදහසක පමණ ඉහළ සිට පැන ඇති බවද වාර්ථා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්පාර ,  උහන  ගුවන්  හමුදා කඳවුරේ සේවය කල කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් නිලධාරී(II) එච්.එච්.ඒ. සී . කුමාරසිංහ නැමැති නිලධාරීයෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article