පාස්කු ප්රහාරයේ විශේෂ කාරක සභාව හමුවට බොදුබල සේනාවත්
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂී ලබාදීම සදහා අද (26) බොදුබල සේවා සංවිධානය සදහා අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වෙයි. මෙම අවස්ථාව සදහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි , බොදුබල සේනා සංවිධානයේ ප්රධාන විධායක දිලන්ත විතානගේ සහභාගී වීමට නියමිත බවත් වාර්තා වෙයි.
- Advertisement -
- Advertisement -