Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10ක් සමග පොදුජන පෙරමුණු නව සන්ධානයකට අත්සන් තබයි

Must read

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් නිර්මණය කරන නව සන්ධානය සදහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (26) සිදුවිය.අද පෙරවරුවේ විජේරාම පෙදෙසේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article