Friday, September 20, 2024

පාසල් වලින් පළමු වාර විභාගය ඉවත් කිරීමට තීරණයක්

Must read

 

ලබන වසරේ සිට පාසල් වල පළමුවාර විභාගය නොපැවැත්වීමට තීරණය ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි. මේ වන විට මේ වසරේ පළමු වාස් වාර විභාගය පැවැත්වීමසදහා  කටයුතු සූදානම් කර ඇති හෙයින් මේ වසරේ සැලසුම් කර ඇති අකාරයට විභාගය පැවැත්වෙනු ඇත.

පළමු පාසල් වාරය තුල නිවාසාන්තර ක්‍රීඩා උත්සව,මහා ක්‍රිකට් තරග,අධ්‍යාපන චාරිකා වැනි දේ සංවිධානය වීමත්, විභාවලට ඒවා බාධාවක් වේ යැයි බියෙන් දරුවන් මෙන්ම දෙමාපියන්ද ඒ ක්‍රියාකාරකම් සදහා යොමු කිරීමට මැලි කමක් දැක්වීමත් හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article