Thursday, September 17, 2026
spot_img

පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ප්‍රහාරය ! ( විඩියෝ )

Must read

මිරිස් ප්‍රහාරයඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වු මිරිස්කුඩු ප්‍රහාරය පිළිබදව මේ වන විට සමාජයේ විවිධ තරාතිරම්වල අයගේ මහත් පිළිකුලට පත්ව තිබේ.
පොහොට්ටු මන්ත්‍රි ප්‍රසන්න රණවිර විසින් සාමය රැකිමට පොලිස් නිළධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් සිදුකර තිබිම ගැන සමාජ මාධ්‍යවලද දැඩි කථාබහකට ලක්වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article