Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද දිවයිනට

Must read

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන එන බව විදේශ අමාත්‍යංශය පවසයි.

ඔහුගේ දේහය රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානය අද සවස 5.00ට දිවයිනට පැමිණීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article