Friday, September 20, 2024

ප්‍රංශය අවසන් වටයට..

Must read

ප්‍රංශය හා මොරොක්කෝව අතර අද (14) පැවති අවසන් පූර්ව වටයේ තරඟය ගෝල 2-0ක් වශයෙන් ජයගත් ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනව ලබන 18 වන ආජන්ටිනාව හා ප්‍රංශය අතර 2022 ,FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article