Monday, September 14, 2026
spot_img

ඩිලාන්ට පහරදීමක්..

Must read

ඩිලාන් සේනානායක මහතා පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු  ආයුධයකින් කල  පහර දීමක් හේතුවෙන් රෝහල ගත කරතිබේ. මෙම පහරදීමෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුව තිබේ.

මෙම පහරදීමසිදුකර ඇත්තේ  නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ  ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරතිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article