ප්‍රසන්න රණතුංග දේශපාලන කරණමකට සුදානම් වෙමින් සිටින බව මේ දිනවල දේශපාලන කවයන් හි වැඩි කථා බහකට ලක්ව තිබේ.
අභියෝග භාර ගත් නායකයා සමග ඉදිරියට යන්නේ ද නැතහොත් මෙතෙක් සිටි ස්ථාවරය ම කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඔහුගේ මැතිවරණ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර රහස් ඡන්දයක් පවත්වා එහි ප්‍රතිඵල වාර්තාව ද ඔහු සතුව ඇතැයි ලංකා සි නිව්ස් වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි
අමාත්‍යවරයා මේ වන විට ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතර අද දිනයේ මෙරටට පැමිණීමෙන් පසු මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබේ.