Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට තීරණයක්

Must read

අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී එම තීරණය ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article