Thursday, September 17, 2026
spot_img

පලාලි ගුවන්තොටුපල “යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල” බවට පත්වේ

Must read

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපල “යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල” ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

ගුවන් තොටුපලේ ඉදිකිරීම කටයුතු මේ මස 10 වනදා වන විට අවසන් වීටම නියමිත අතර ඔක්තෝබර් 17 වනදා එය යාපනය ජත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article