නොවැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි.
ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 දින සිට පෙරවාරි මස 17 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 දින ද, පැවැත්වීමට නියමිතය.