Sunday, May 19, 2024

උසස් පෙළ හා ශිෂ්‍යත්වය කල් යයි

Must read

නොවැම්බර් මාස⁣යේ පැවැත්වීමට තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි.

ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 දින සිට පෙරවාරි මස 17 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 දින ද, පැවැත්වීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article