Saturday, September 21, 2024

නුවරඑළියේ ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Must read

නුවරඑළිය, රාගලවත්ත ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙකු පිළිස්සී මියයාමේ සෝචනීය පුවතක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු අවුරුදු 32ක් හා 55 ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකුය

ගින්නට හේතුව මෙතෛක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article