Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නුදුරේදීම දුම්රිය මාර්ග 539 බෙල් අැන්ඩ් ලයිට් ක්‍රමය හදුන්වාදීමට තීරණයක්

Must read

දැනට බෙල්ඇන්ඩ් ලයිට් ආරක්ෂණ දුම්රිය පද්ධති ක්‍රියාත්මක නොවන මාර්ග 539 වෙනුවෙන් නුදුරේදීම බෙල්ඇන්ඞ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර යේ (29) පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මේ වන විට දවයින පුරා ආරක්ෂක ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ග 280ක් හා බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ක්‍රියාමත්මක වන දුම්රිය මාර්ග 344ක්ද පවතී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article