නීතිය වල්වැදුන ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළ හැම විටකම රටේ අතුරුදන් සිදුවු බව කියමින් අතුරුදන් පවුල්වල ඥාතිහු අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටද සාමකාමි විරෝධතාවයක නිරතවිය.
මේ විරෝධතාවය සදහා උතුරෙන් නැගෙනහිරෙන් මෙන්ම දකුණෙන්ද ඥාතිහු සහභාගිව සිටියහ.
අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් මෙය සංවිධානය කර තිබුණි.