Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නීතිය කඩන්න දන්නවා කියූ දිල්රුක්ෂි ඩයස් මහත්මියට එරෙහිව අධිකරණ අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

Must read

සොලිසිටර් ජනරාල් හා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් මහත්මිය හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදයක් පිලිබදව අධිකරණ අමාත්‍යංශය විසින් විමර්ශණයක් ආරම්භ කර ඇත.
අදාල දුරකථන සංවාදයේදී දිල්රුක්ෂි ඩයස් මහත්මිය ,තමන් නීතිය කැඩීමටත් රැකීමටත් දන්නා බව පවසන අතර එම ප්‍රකාශය සම්බන්දයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මන වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article