අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරිමේ චෝදනාවට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින තීරණය කිරීම හේතුවෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කලේය.
නාගානන්ද මහතා මේ සම්බන්දයෙන් කොන්දෙස