Tuesday, September 15, 2026
spot_img

නිරෝධායන ඇදිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට අවස්ථාව

Must read

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන් හි සුපිරි වෙළෙඳසැල්, ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් සහ ඔසුසැල් හෙට (16) දින උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර හිමිවන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article