Thursday, September 17, 2026
spot_img

නැගෙනහිර ආණ්ඩුකාර වරයා හා පෞද්ගලික රෝහල් නියෝජිතයන් අතර සාකච්ඡාවක්

Must read

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා සහ නැගෙනහිර පළාත් පෞද්ගලික රෝහල් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී පෞද්ගලික රෝහල් බලධාරීන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පෞද්ගලික රෝහල් නියෝජිතයින්ට පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හරහා අමතර සහය ලබාදීමට මෙහිදී පියවර ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article