Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දිම හෙට !

Must read

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම හෙට දිනයේදි සිදුවන බව පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අද පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පවසා ඇත.
නව කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර පොදු ජන පෙරමුණ වෙත ඉන් කැබිනට්ධුර 7 හිමිවිමට නියමිත බවද සැලය.දුෂණ වංචා පිළිබදව චෝදනා ඇති කිසිවෙකු හට කැබිනට් ඇමතිධුර ලබානොදෙන බව සිය මැතිවරණ ව්‍යාපාරය තුලදි ගෝඨාබය රාජපක්ෂ විසින් ජනයා හමුවේ දුන්  ප්‍රබල පොරොන්දුවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article