Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

Must read

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4කින් දීර්ඝ කර තිබෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වන දා දක්වා දිර්ඝ වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article