Tuesday, September 15, 2026
spot_img

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්න ගැන වාර්තාවක් කැඳවයි

Must read

ඊයේ (13) අලුයම දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, අධිකරණ සේවා කොමිසම පොලිසියට දැනුම්දී තිබේ.

මෙම ගින්න කිසියම් පුද්ගලයෙකු කළ ගිනිතැබීමක් බවට පොලීසිය මේ වන විට සැකපළ කිරීම හේතුවෙන් පොලීසිය විසින් සහකාර පොලස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කණ්ඩායම් දෙකක් අනුයුක්ත කර ඇත.

පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණ වල වාර්ථා පාදක කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ සේවා කොමිසම සදහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article