Tuesday, September 15, 2026
spot_img

සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ව්‍යාජ ලිපියක් ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Must read

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන නිවේදනයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිය ට්විටර් ගිණුම හරහා පහත දැක්වෙන පණිවුඩය නිකුත් කර තිබේ.

එම ලිපියට අනුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මුල්‍ය අපහසුතාවයන්ට මුහුණ දී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්හට සහන සැලසීමේ අරමුණෙන් වැටුප් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව දැක්වේ.එලෙස සහන ලබා දීමේ වැඩපිලිවෙලක් නොමැති බැවින් අදාල ලේඛනය අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය
මෙය සමාජගත කලේ කවුරුන්ද යන්න ගැන පරීක්ෂණ ද ක්‍රියාත්මකය.

(ඡායාරූප – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article