මේ වන විට දිවයින පුරා පවතින වැසි සහිත තත්වයත් සමග ඉදිරි පැය 24සදහා දිස්ත්‍රික්ක 5කට බලපැවැත්වෙන පරිදි රතු නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
එම නිවේදනයට අනුව ඉදිරි පැය 24 තුලදී 150mm ට වැඩි වර්ෂාපතනයක් බස්නනාහිර, දකුණ, සබරගමුව,මධ්‍යම, ඌව පළාත් වලට ඇති විය බව එම නිවේදනයේ සදහන් වෙයි.
දිස්ත්‍රික්ක 5කට රතු නිවේදනයක්
