Wednesday, November 27, 2024

දිවිනැගුම මිලියන 36 , බැසිල්ට එරෙහි නඩුවත් කල්යයි

Must read

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 36ක පමණ මුදලක් වැය කරමින් ප්‍රදේශීය සභා වලට ජී.අයි පයිප්ප මිලදීගෙන බෙදාහැරීම තුලින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු ආර්ථික සංවර්දන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජනවාරි 20 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (05) නියෝග කලේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article