Thursday, September 17, 2026
spot_img

දිවයින පුරා පාසල්,පෙර පාසල් හා පිරිවෙන් වසා දැමේ

Must read

මේ වන විට පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා සියලුම පාසල්,පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව එළඹෙන සතියේ මැයි 3 වනදා නැවත පාසල් ආරම්භ කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීරණය මේ සති අන්තයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article