Tuesday, September 15, 2026
spot_img

දිවයින පුරා කොවිඩ්19 රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Must read

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ(13) රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ පසුග්ය දෙසැම්බර් 07 වනදා සිට අවසන් දින 14 පදනම්ව ය.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article