Saturday, September 21, 2024

දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය සම්බන්ද යාවත්කාලීන කිරීම

Must read

අප්‍රේල් 6 වනදා සිට අප්‍රේල් 10වන සිකරාදා දිනය දක්වා කාලය රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ රැකියාවල නියතු පුද්ගලයන්ට නිවසේ සිට වැඩ කරන කාලයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයිග පසුගිය සතිය තුලදීද රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ රැකියාවල නියතු පුද්ගලයන්ට නිවසේ සිට වැඩ කරන කාලයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.

එමෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්දයෙන් අධි අවදානම් කලාප වශයෙන් හදුනාගෙන ඇති කොළඹ,ගම්පහ, කළුතර,මහනුවර,පුත්තලම හා යාපනය දිස්ත්‍රික්ක සදහා නැවත දැනුම් දෙන තුරු ඇදිරී නීතිය ක්‍රියාත්මක වන අතර අනෙකුත් දිස්ත්‍රික්ක සදහා හෙට (06) උදෑසන 6.00ට ඇදිරි නීතිය ලිහිල් කරන අතර නැවතත් එදිනම දහවල් 2.00 සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article