Friday, November 1, 2024

දිවයින පුරා ඇදිරිනීතිය ඉවතට,වයඹට තවමත් ඇදිරි නීතිය

Must read

ඊයේ දිනයේදී වයඹ පළාතට හා ගම්පහ පොලිස් බල ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමෙන් පසු මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමට ඊයේ දිනයේදී ඇතිවූ කලබලකාරී තත්වය හේතුවිය.
නමුත් මේ වන විට මුළු දිවයිනටම පැනවූ ඇදිරි නීතිය ඉවත්කර ඇති අතර වයඹ පළාත තුල තවමත් ඇදිරි නීතිය ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article