Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

දිමුත් තවදුරටත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට

Must read

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් ඉදිරියට යාම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත් වී ඇත. පසුගියදා ඔහු ශ්‍රේණිගතකිරීම් වල පළමු 10 දෙනා අතරට එක්වෙමින් 8වන ස්ථානයේ රැදී සිටීමට සමත් විය.

මේ වන විට නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව එම ලැයිස්තුවේ 6වන ස්ථානය දිනා ගැනීමට දිමුත් සමත් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ ඉන්දීය නායක විරාත් කෝලිද,දෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්  හා තෙවන ස්ථානයේ නවසීලන්ත නායක කේන් විලියම්සන් ශ්‍රේණිගතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article