Friday, September 20, 2024

සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝවේ දැරිය අපයෝජනය කල සැකකරු අත්අඩංගුවට

Must read

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක සඳහන් වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමට සම්බන්ද සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සැගව සිට ඇති අකර ඔහුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව තොරතුරු මත සැකකරු අද (19දා) ආඬිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 36 හැවිරිදි ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
.
මෙම සැකකරු විසින් අදාළ දැරියව අවස්ථා කිහිපයකදී අපයෝජනයකර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

සැකකරු හෙට (20දා) අධිකරණයට ඉදිරිපත් කිරිමට නයමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article