Friday, September 20, 2024

ද්විත්ව පුරවැසිභාවය ගැන වගන්තිය 20වන සංශෝධනයෙන් ඉවත් කිරීමට ජනපතිගේ අකමැත්ත

Must read

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා පනත් කෙටුම්පතේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ද වගන්තිය හැර හදිසි පනත් සම්මත කිරීම, විගණන පනත හා ඇමති මණ්ඩල සීමා ඉවත්කිරීමට අදාළ වගන්ති සංශෝධනය කිරීමට ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ද වගනිත්තිය  ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමන්ද කලක ද්විත්ව පුරවැසියෙකුව සිටි බැවින් ද්විත්ව පුරවැසිභාවය පිළිබදව 20වන සංශෝධනයට ඇතුලත් කර ඇති වගන්තිය ඉවත් කිරීමට තමන්ට එකග නොවිය හැකි බවයි.

(මූලාශ්‍රය – අද)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article