Monday, September 14, 2026
spot_img

දරුණු විකෘති සහිත කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හදුනාගැනේ

Must read

දරුණු විකෘති සහින නව කොවිඩ්19 ප්‍රභේදයක් හදුනාගැනීමට දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

B.1.1.529 ලෙස හදුන්වා දී ඇති මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අප්‍රිකාව තුල ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බවත්, දකුණු අප්‍රිකානු සංචාරකයන් තුලින් හොංකොං හා බොට්ස්වානා යන රටවල් වලින්ද මෙම නව ප්‍රභේදය හමුවී ඇති බවත් අල්ජසීරා පුවත් දේවය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article