Tuesday, September 15, 2026
spot_img

දඹාන ආදිවාසී ගම්මානයටත් කොරෝනා බලපෑම්

Must read

දඹාන ආදිවාසී ගම්මානයේ පෙරේදා (28 වැනිදා) සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂා 115කින් 44 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව මහිංයගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙලෙස කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගත් අය අතර ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ හා සහෝදරයෙක්ද වන බව වාර්තා වෙයි. මෙම පිරිස් නිවෙස් වල නිරෝධායනයට යොමු කර ඇති අතර ආදිවාසී නායකයාගේ බිරිඳ මහියංගණ මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article