Saturday, September 21, 2024

දමිළ ජනයාගේ දැවැන්ත විරෝධතාවක් අද මඩකලපුවේදි

Must read

pongu1ponhu 4අතුරුදහන්වුවන් දමිල දේශපාලන සිරකරුවන් ඇතුළු දමිල ජනයා පෙළන ප්‍රශ්ණ කිපයක්ද මුල්කොට ගනිමින් සංවිධානය කෙරුණ එළගු තමිල් ව්‍යාපාරයේ නැගෙනහිර විරෝධතාවය මේ වන විට මඩකලපුව නගරය තුල ක්‍රියාත්මකය.
මේ සදහා අතිවිශාල ජනතාවක් සහභාගි වි ඇති බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
දෙමළ ජනතා සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ කිපයක් සහ සිවිල් සංවිධාන මේ විරෝධතාවයේ මුලිකත්වය ගෙන කටයුතු කරති.pongu 5ඡායා- Tamilwin

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article