Wednesday, November 27, 2024

දකුණේ සහ උතුරේ දී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් නැගෙනහිරදී සිහිකරයි

Must read

අද (18) මඩකලපුව නගර මධ්‍ය යේදී ශ්‍රී ලංකාව තුළද ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ  මාධ්‍යෙව්දීන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාලකයින් වෙත  බලපෑම් කරමින් විරෝධතාවයක් සහ රැස්වීමක් පැවැත්විණී. මෙම විරෝධතාවය මඩකලපුව නගරයේ ගාන්ධී උද්‍යානය අසලදි  පෙරවරු 11.00 ට පමණ පැවැත්විණි.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ජනපධිපතිට පෙත්සමක් භාරදිමට නැගෙනහිර මාධ්‍යවේදින් කටයුතු කර තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article