Thursday, November 7, 2024

තෙල් මිල සංශෝධනය නවතී.

Must read

සෑම මසකම 10වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් වූ බැවින් 11 වනදා මිල සංශෝධනය වනු ඇති බව බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් ආරංචි මාර්ග පවසන්නෙ මේ මස ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article